Sunday, August 21, 2011

Keepvid - Youtube එකෙන් වීඩියෝ එකක් බාන හැටි...

,
 http://s3.amazonaws.com/quarkbase_test.com/keepvid-updates-1694115.jpg
මම කලින් ඔය ගොල්ලන්ට කියල දුන්නෙ VideoDownloadHelper එකෙන් වීඩියෝ එකක් බාන හැටි. මම දැන් කියල දෙන්න හදන්නෙ Keepvid වෙබ් අඩවියෙන් Youtube වීඩියෝ එකක් බාන හැටි. ඒ ඇයි, VideoDownloadHelper සේවාව සියලු වෙබ් බ්‍රව්සර් වලින් ලබා ගන්න බැරි නිසා. කරන්න තියෙන්නෙ මෙන්න මේකයි. හැබැයි Keepvid වෙබ් අඩවියෙන් වීඩියෝ එකක් බාන්න නම් පරිගණකයට Java run time environment (මේ සේවාව නොමිලේ ලබා ගත හැක.)ස්ථාපනය කරල තියෙන්න ඕන.
කරන්න තියෙන්නෙ පොඩි ‍වැඩයි.

  • මුලින්ම, බාගන්න ඕන වීඩියෝ එකේ URL එක copy කරගන්න ඕන.

  • ඊට පස්සෙ Keepvid වෙබ් අඩවියට ගිහින් ඒ copy කරගත්ත URL එක, ඒකෙ තියෙන text box එකට paste කරල enter කරන්න.

    දැන් ඔබට ඕන Quality එක තෝරලා වීඩියෝ එක බාගන්න...

0 comments to “Keepvid - Youtube එකෙන් වීඩියෝ එකක් බාන හැටි...”

Post a Comment