Sunday, August 28, 2011

සස්රුත - ලංකාවේ එකම සිංහල ගවේෂකය

,
http://uma2010.files.wordpress.com/2010/09/logo.jpg 
සස්රුත.com

    ඔන්න අපේ රටේ සිංහලෙන් හිතන, සිංහලෙන් උගෙන, සිංහලෙන් කතාකරන, සිංහලයට ආදරය කරන අයට අපූරු නිර්මාණයක් ගෙනාවා. ඒ අන්තර්ජාලයේ සිංහල වැඩ සොයාදෙන සර්ච් එන්ජින් එකක්. සිංහල වීඩියෝස්, සිංහල වෙබ් අඩවි, විකිපීඩියාවෙන් සිංහල විස්තර ලේසියෙන්, මේ සර්ච් එන්ජිමෙන් හොයාගන්න පුළුවන්. වෙන වෙන සර්ච් එන්ජින් වලින් සිංහල වෙබ් අඩවි හොයන්න අමාරු නිසා මේක අපූරු නිර්මාණයක්.
සිංහල ටයිප් කරන්න දන්නෙ නැති අයට, සිංහල කීබෝඩ් එකකුත් තියෙන නිසා වැඩේ ලේසියි.

0 comments to “සස්රුත - ලංකාවේ එකම සිංහල ගවේෂකය”

Post a Comment