Wednesday, August 24, 2011

W3 Schools - නොමිලේ Web Dysingning...

,
             https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEizJAQwnLt9aexsnnaceyD3x7B36FoCQp_CR66H7MV4NXlH-z3WacREx-y-3cIYZgzSRI1wDUfhNHI_khSXAOth8oe94NsXhfgEgfkqDzJdT9ej-l84GCUsSmeeDMvieYyd6vCWyUKcgWk/s1600/w3schools_pic.png
          W3 Schools

Web Dysingning ඉගෙන ගන්න කියාපු වෙබ් අඩවිය W3 Schools. ඒ කියන්නෙ ලෝකයේ Web Dysingning ඉගෙන ගන්න කැමති අය ගොඩක්, නිතරම යන එන වෙබ් අඩවියක් තමයි මේක. වෙබ් භාෂා ගොඩක් මුල ඉදන්ම සරල ක්‍රමයට හරි විදිහට Web Dysingning ගැන මේ වෙබ් අඩවියෙන් ඉගෙන ගන්න පුළුවන්. ඕන නම් ඒ වෙබ් අඩවියේදීම තමන් ඉගෙන ගත්ත දේවල් අත්හදා බලන්නත් පුළුවන්. අංශයක් හෝ අංශ කිහිපයක් මුල ඉදන්ම, වැඩේ  හරියට අල්ලගෙන ඉදිරියට කරගෙන යද්දි ඒ අංශයේ එල වැඩ්ඩෙක් වෙනව‍ නොදැනිම. සමහරු මහ ලොකුවට සල්ලි වියදම් කරගෙන එක එක තැන්වලින් Web Dysingning ඉගෙන ගන්න ගිහින් ඇන ගන්නවා. ඉතින් මේ වගේ වෙබ් අඩවි තියෙද්දි නිකං බොරුවට සල්ලි වියදම් කරන්න ඕනෙ නෑ.
http://themecraft.net/wwwdata/thumbs/w/w3schools.com.jpg 
http://www.detools.ca/wp-content/2009/12/w3school.jpg

0 comments to “W3 Schools - නොමිලේ Web Dysingning...”

Post a Comment