Sunday, August 28, 2011

Download, Upload රජ දහන

,
http://blog.yesoft.it/wp-content/uploads/2010/06/down-up.jpg
Download & Upload

    Mediafire, Megaupload කියන්නෙ ෆයිල්ස් upload කරන්නත්, download කරන්නත් පුළුවන් වෙබ් අඩවි දෙකක්. හැබැයි upload කරන ෆයිල් එක වෙනත් කෙනෙක්ගෙ නම්, එයාට පුළුවන් upload කරන්නාට එරෙහිව නඩු දාන්න. ඒක හින්ද මේ upload කෙරිල්ලෙත් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඒකට කරන්න තියෙන්නෙ upload කරන ෆයිල් එකේ තමන්ගෙ නම/විස්තර නොදමන එක. download කරාට නම් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ upload කරන ෆයිල්ස් තියෙන්නෙ එක කාලසීමාවකට විතරයි.
  
   ෆයිල්ස් upload කරන්න තව වෙබ් අඩවි ගොඩක් තියෙනවා. 4shared, filesonic, hotfile, fileserve, rapidshare, filefactory, yousendit, uploading.com  වගේ වෙබ් අඩවි. ඒත්, ඒ වෙබ් අඩවි වලින් upload කරපු ෆයිල්ස් download කරද්දි පොඩි පොඩි ගැටලු ඇතිවෙනවා. මේ ෆයිල්ස් download කරන්න නම් Mipony ඩවුන්ලෝඩ් මැනේජරය හොදයි. මොනව තිබ්බත් ෆයිල්ස් download, upload කරන්න බුවා නම් නිර්දේශ කරන්නෙ Mediafire සහ Megaupload වෙබ් අඩවි.
http://contapremiumbr.com/49-108-large/mediafire-bronze-30-dias-conta-premium.jpg





https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgQzlluQcML2dNQtMplRMZvvgr4HAmZ7CH_bAqa0EAq7ZY2OtQ8q_E-0jac2L_HhM-Wk5TJsOJ41-u7sjAEjcSfCd1WVwD92DwNNFmut8YLCfixLwUxJW_XKHcklvxlCaF4TA4s_DA0wT8/s1600/megaupload.jpg

0 comments to “Download, Upload රජ දහන”

Post a Comment