Saturday, August 27, 2011

Blog එකක් හදන හැටි...

,
Blog

        අද කාලෙ ඉතින් Blog එකක් හදන්න දන්නෙ නැති අය හොයාගන්න අමාරුයි. ඒත් Blog එකක් හදන විදිය ගැන ලිව්වෙ නැත්තං හිතට මොකක්ද මොකක්ද වගේ. දන්නෙ නැති අයත් නැතුවම නෙමෙයිනෙ. වැඩිය කතා නැතුව වැඩේට බහිමු.


  • මුලින්ම Blogger වෙබ් අඩවියට ගිහින් Create a Blog යටතේ තියෙන Get Started බට්න් එක කිලික් කරන්න.
  • ඊට පස්සෙ ඔබෙන් අසාවි Email ලිපිනය, Password එක, Blog එකට දාන නම(Display Name), Gender එක(Male/Female), උපන් දිනය වගේ දේවල්. කැමති විදියට පුරවලා Continue කරන්න.
  • Continue කරාට පස්සෙ Blog Title එකයි, Blog Address එකයි අහයි. ඒකත් කැමති විදියට පුරවලා Continue කරන්න.

  • ඊට පස්සෙ කැමති Template එකක් තෝරල post දාන්න පටන්ගන්න.



    0 comments to “Blog එකක් හදන හැටි...”

    Post a Comment