Sunday, August 7, 2011

Torrent බාන්නෙ මෙන්න මෙහෙමයි...

,

Torrent බාන්න නම් ටොරන්ට් අනුග්‍රාහක මෘදුකාංගයක් ඕන වෙනව. මේ සඳහා UTorrent , BitTornado , BitComet , BitTorrent , Yet ABC වගේ මෘදුකාංග ගන්න පුළුවන්. මේවා වලින් බුවා නම් නිර්දේශ කොරන්නේ UTorrent.
http://blog.bestsoftware4download.com/wp-content/uploads/2011/07/uTorrent.png
මුලින්ම කල යුත්තේ අවශ්‍ය මෘදුකාංගය බාගෙන පරිගණකයට ස්ථාපනය කරීම(මේ සෑම මෘදුකාංගයක්ම නොමිලේ ලබා ගත හැකිය). ස්ථාපනය කරීමෙන් පසු ඔබට ඕන කරන ටොරන්ට් file එක බාගත යුතුයි.

   මේ සඳහා Torrent Search Engine එකක් භාවිතා කරන්න පුළුවන්.


 ටොරන්ට් file එක බාගත් පසු Right click කර Open with ගිහින් ඔබ කලින් ස්ථාපනය කරගත් මෘදුකාංගය තේරූ විට මෘදුකාංගය ඔබෙන් උපදෙස් ඉල්ලාවි කොහෙටද මේක සේව් කරන්නෙ කියල.
 ඔබට අවශ්‍ය ස්ථානය තේරීම මගින් එය එතැනට බාගන්න පුළුවන්.

0 comments to “Torrent බාන්නෙ මෙන්න මෙහෙමයි...”

Post a Comment