Saturday, August 6, 2011

KidZui - ළමයින් සඳහා වෙබ් බ්‍රව්සරයක්

,
http://news.cnet.com/i/bto/20080318/kidzui1.jpg
KidZui 

බුවා ලියන පලවෙනි ලිපිය ඔන්න ළමයින්. මේක ළමයින් සඳහා නිර්මාණය කරපු, නොමිලේ සපයන  වෙබ් බ්‍රරව්සරයක්.
KidZui බ්‍රව්සරයේ නිර්මාපකයා, ඇමෙරිකාවේ ක්ලිෆර්ඩ් බෝරෝ(Cliff Boro). මේ වෙබ් බ්‍රව්සරයේ ඇති වශේෂත්වය, අන්තර්ජාලයේ තිබෙන සියලුම වෙබ් අඩවි වෙත යා හැකි සේ සකසා නොතිබීමයි. මෙය හරහා යා හැක්කේ ළමයින්ට සුදුසු වෙබ් අඩවි (වෙබ් අඩවි අටලක්ෂයකට) සඳහා පමණයි. මේ නිසා දෙමවුපියන්ට කිසිම බයක් සැකක් නැතුව නිදහසේ, ළමයින්‍ට අන්තර්ජාලයෙන් ප්‍රයෝජනයක් ගන්න ඉඩහරින්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි දෙමවුපියන්‍ට, ළමයින් මොන මොන වෙබ් අඩවි වලට පිවිසුනාද යන්න දැක බලා ගන්නත් පුළුවන්.
http://www.kidzui.com/images/screenshots/client/home.jpg?1311963553
http://img.brothersoft.com/screenshots/softimage/k/kidzui_for_firefox-251487-1245822096.jpeg
 http://www.desktoplinux.com/files/misc/kidzui_running2.png

0 comments to “KidZui - ළමයින් සඳහා වෙබ් බ්‍රව්සරයක්”

Post a Comment