Sunday, August 7, 2011

Video DownloadHelper - Online වීඩියෝස් බාගන්න හැටි...

,
http://www.spectronicsinoz.com/blog/wp-content/uploads/2010/07/download-helper-icon1.jpg 
 Video DownloadHelper 

මම මේ කියල දෙන්න යන්නේ Online වීඩියෝස් බාගන්න හැටි. ඒ Video DownloadHelper එකෙන්. හැබැයි මේක Firefox වෙබ් බ්‍රව්සරයෙන් ලබා ගත හැකි සේවාවක්. Firefox add-ons එකක් විදියට තියෙන මේ සේවාව ස්ථාපනය කර ගත් පසු ලේසියෙන් වීඩියෝඑකක් බාගන්න පුළුවන්. කරන්න තියෙන්නෙ මෙන්න මේකයි.

  1. මුලින්ම මේක පරිගණකයට ස්ථාපනය කල යුතුයි. ස්ථාපනය කරන්න නම්,  Video DownloadHelper - Add-ons firefox ...
    ඊට පස්සෙ කරන්න තියෙන්නෙ 'Add to Firefox' කියල තියෙන Button එක ක්ලික් කරන එක.
    ...ස්ථාපනය කර ගත් පසු Firefox වෙබ් බ්‍රව්සරය Restart කරන්නද කියල අහයි.(Video DownloadHelper Firefox වෙබ් බ්‍රව්සරය ලබා ගැනීමට නම් Restart කළ යුතුය)
  2. Firefox බ්‍රව්සරය Open උනාට පස්සෙ..
    http://t1.gstatic.com/images?q=tbn:ANd9GcRn-Dn65hHYPFi9qhdP8Vq-PMMAmOeAoXJeKLaU3Bq01YF-FjxoVQමෙන්න මේ වගේ Icon එකක් Firefox එකේ තියෙනව පේයි. 

  3. දැන් මොකක් හරි වීඩියෝ එකක් Load වෙද්දි කරන්න තියෙන්නෙ අර Icon එක මේ වගේ වෙයි...
    http://infoblog.li/wp-content/uploads/2010/03/VideoDownloadHelper_Icon.png
  4. ඊට පස්සෙ කරන්න තියෙන්නෙ ඕන කරන වීඩියෝ එකේ Quality එක තෝරල ඒ වීඩියෝ එක බාන එක.

0 comments to “Video DownloadHelper - Online වීඩියෝස් බාගන්න හැටි...”

Post a Comment