Sunday, August 28, 2011

යුනිකෝඩ් එසැණින් පරිවර්තකය

,
Real Time Unicode Converter

   අපි ඉංග්‍රීසි අකුරෙන් ටයිප් කරන සිංහල වචන, සිංහල අකුරට හදල දෙන වෙබ් අඩවියක් තමයි Real Time Unicode Converter කියන්නේ. මේ වෙබ් අඩවිය හදල තියෙන්නෙ කොළඔ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ අංශය. මේ ගොල්ලො හදපු යුනිකෝඩ් කීබෝඩ් එකකුත් තියෙන්නෙ. ඒක හින්ද සිංහල අකුරු ටයිප් කරන්න දන්නෙ නැති අයට බයවෙන්න දෙයක් නෑ.

0 comments to “යුනිකෝඩ් එසැණින් පරිවර්තකය”

Post a Comment